කොළඹ තරුණ බෞද්ධ සංගමය – 127 වැනි වාර්ෂික මහා සභා රැස්වීම

 

2025 නොවැම්බර් මස 02 වෙනි දින බොරැල්ලේ පිහිටි සංගමයේ ප්‍රධාන මුලස්ථානයේදී පවත්වන ලදී. මෙහිදී 2026 වර්ෂය සඳහා නිලධාරී මණ්ඩලය සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයන් අට දෙනෙකු ඒකමතිකව තේරී පත්වන ලදී.

  • ගරු සභාපති – මහේන්ද්‍ර ජයසේකර මහතා
  • උප සභාපති – කුසුමබන්දු සමරවික්‍රම මහතා
  • උප සභාපති – නලින් ජේ. අබේසේකර මහතා
  • උප සභාපති – දයා වීරසේකර මහතා
  • උප සභාපති – සුනිල් එස්. සිරිසේන මහතා
  • උප සභාපති – ගාමිණී විමලසුරිය මහතා
  • ගරු ප්‍රධාන ලේකම් – ප්‍රසන්ත අබේකෝන් මහතා
  • ගරු භාණ්ඩාගාරික – රන්ජන් ද සිල්වා මහතා

Similar Posts