Menu
Home
Contact Us

News / PROJECT

"Athata Athak" Fund Relief - Colombo YMBA

December 24, 2025, 3:25 pm PROJECT
The “Light of Asia” Centenary Celebration was successfully concluded on 06 December 2025, conducted across 11 divisions, with 67 prize winners and 13 finalists competing for the Overall Winner Award.
The Overall Winner Award was presented to Miss. Nadine Jayaweera of Museaus College, Colombo 07, along with a cash prize of Rs. 50,000/=. In a generous and compassionate gesture, she donated her entire cash prize to the flood relief donation account under the “Athata Athak” project initiated by the Colombo YMBA.
The Colombo YMBA extends its sincere appreciation and gratitude to Miss. Nadine Jayaweera for her compassionate gesture, which reflects a strong sense of social responsibility and the true spirit of giving.“The Light of Asia” සියවස් සැමරුම 2025 දෙසැම්බර් 06 වන දින සාර්ථකව පවත්වන්නට යෙදුනි. එය අංශ 11 ක් යටතේ පවත්වන ලද අතර ත්‍යාගලාභීන් 67 දෙනෙකු සඳහා ත්‍යාග හා සම්මාන පිරිනමන ලදි.
තරගාවලියේ විශිෂ්ටතම සම්මානය මියුසියස් විද්‍යාලයේ නදීන් ජයවීර ශිෂ්‍යාව විසින් දිනාගත් අතර ඇයට හිමි රුපියල් 50,000/= ක ත්‍යාග මුදල ඇය කොළඹ තරුණ බෞද්ධ සංගමය විසින් දියත් කරන ලද “අතට අතක්” ව්‍යාපෘතිය යටතේ ගංවතුර සහන අරමුදලට පරිත්‍යාග කරන ලදි.
එම පරිත්‍යාගය වෙනුවෙන් ඇයට කොළඹ තරුණ බෞද්ධ සංගමයේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටින්නෙමු.