Menu
Home
Contact Us

News / NEWS

Colombo YMBA Conducts Annual Alms Giving Ceremony – 2026

Colombo YMBA Conducts Annual Alms Giving Ceremony – 2026
January 14, 2026, 11:21 am NEWS
Colombo YMBA commemorated its 128th Anniversary with the Annual Alms Offering held on 11th January 2026 at the Main Hall of the Colombo Young Buddhist Association. The event was organized in remembrance of the late founders, former presidents, board members, committee members, executive committee officers, members, and staff, while also invoking blessings upon the present board, president, committee members, executive committee officers, and employees.
කොළඹ තරුණ බෞද්ධ සංගමයට වසර 128ක් පිරීම නිමිත්තෙන් දිවංගත නිර්මාතෘවරුන්, හිටපු සභාපතිවරුන්, පාලක මණ්ඩල සභිකවරුන්, කෘත්‍යාධිකාරි මණ්ඩල නිලධාරීන්, සාමාජිකයන් සහ කාර්‍ය මණ්ඩලයේ අය සිහිපත් කරමින් සහ වර් තමාන පාලක මණ්ඩලය, සභාපතිතුමා ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නිලධාරී මහත්වරුන්ට සහ සේවක මහත්ම මහත්මීන්ට ආශිර්වාද කරමින් වාර් ශික දානමය පින්කම 2026 ජනවාරි 11 වෙනි දින කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ප්‍රධාන ශාලාවේදී සිදු කරන ලදි.